දෙන්නෙක් ලෙඩ දාගෙන


ඉඩම් ආරවුලක් නිසි ලෙස විභාග නොකළැයි කතරගම පොලිසියේ සැරයන්වරයකුගේ හා උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.