
(රංජිත් රාජපක්ෂ )
දින දෙකක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ සිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබි අද(31) සොයා ගත්බව හැටන් පොලිසිය පැවසීය.
මෙසේ බෝක්කුවත් මත තිබි හමු වී ඇත්තේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තෙ පදිංචිව සිටි ජෙගනාදන් මහේන්ද්‍රන් කුමාර් නැමති දෙදරු පියෙකුගේ සිරුරයි.
සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව පවසමින් බිරිද විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර පසුව එම වතුයායේ කම්කරුවන්ගේද සහයයෝගය ඇතිව ප්‍රදේශය පුරා පොලිසියේද සහයෝගය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

