මහාධිකරණ නියෝග අනුව වැරදිකරුවකුගෙන් කහටගස්දිගිලියේ දියණියට ලැබුණු රුපියල් ලක්ෂයක වන්දියක් දැරියගේ ගිනුමේ නොදමා තම බැංකු ගිණුමේ තැම්පත් කර ගත් බව කියන ඇගේ මවට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මාස හයක සිර දඬුවම් නියම කළාය.