දුෂණ විරෝධි පෙරමුණ පාර්ලිමේන්තු මඟ අහුරති


 

රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

දුෂණ විරෝධී පෙරමුණ සංවිධානය කළ විරෝධතා පාගමනක් නිසා පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

උලපනේ සුමංගල හිමි ඇතුළු දුෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයෝ මීට  එක්ව සිටිති.

මහ බැංකු වැරදිකරුවන්ට දඩුවම් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.