ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙසට වෙඩි තැබීම ගැන ජංගම දුරකතන අංකය ගැන සවිස්තර වාර්තා මිරිහාන පොලීසියට සපයන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දීප්ත ලියනගේ මහතා පෞද්ගලික දුරකථන සමාගම් හතරකට නියෝග කළේය.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ නාවල විජයබා මාවතේ නිවෙසකට වෙඩි වැදී තිබිණි.

