දුමින්ද සිල්වාගේ ඇඟිලි සලකුණු යළි ගනී


භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 7 දෙනකුට සිය ඇඟිලි සලකුණු පොලිසියට බාරදෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

ඔවුන් විසින් කලින් දෙන ලද ඇඟිලි සලකුණු නොපැහැදිලි නිසා යළි එම සලකුණු දීමට සිදුවී ඇත.