දුමින්ද සිල්වා සුව අතට


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙන්ටිලේටර් සහාය නොමැතිව අද උදේ සිට හුස්ම ගනිතියි ද ඔහු හෙමින් හෙමින් සුවය ලබතියි ද රෝහල් ආරංචි කියයි.