දුමින්ද අත්අඩංගුවට ගනු
හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. දුමින්ද සිල්වා මහතා මේ දිනවල සිංගපූරු රෝහලක ප‍්‍රතිකාර ලබයි.

