දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්


(ශාන්ත රත්නායක)

සාමකාමී අරගලයට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මහජන දේපළ විකුණන් කන ආර්ථික සැලසුමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද( 19 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පැවැත්වේ.

එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වෙයි.