දුම්රියට ගල්
වවුනියා කොළඹ නගරාන්තර දුම්රියට හා කාර්යාල දුම්රියකට අනුරාධපුර මල්වතුඔය කළුපාලම අසලදී අද ගල් ගැසීමෙන් කිහිප දෙනකු තුවාලවී දුම්රිය ජනේල වීදුරු කැඞී ඇතැයි තලාව පොලිසිය කියයි.
එක් කතකට මැහුම් හයක් දැමු බව රෝහල පවසයි.
ගල් ගැසූ කොල්ලන් සොයා තලාව හා අනුරාධපුර පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

