
(යොහාන් භාසුර)
ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ රාගම සහ ජාඇල අන්තයේ අද (2) දහවල් පිලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් අද දින පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


