දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
 
දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීමට අදාල සංඥා පද්ධති හා මෙහෙයුම් , ප්‍රවේශපත්  නිකුත් කිරීම ඇතුළු දුම්රිය  දෙපාර්තමේන්තුව මගින් කළ යුතු සියලු කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම  කළ  යුතු බව   එම ගැසට්ටුවේ සඳහන් වේ.
 
ජනාධිපති ලේකම්  උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව  මෙම ගැසට්ටුව නිකුත් කර  ඇත.

(එම ගැසට් පත්‍රය පහත දැක්වේ)