දුම්රිය වර්ජනයක්


(නිමල කොඩිතුවක්කු සහ ඩයනා උදයංගනී)


දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ  කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරි වරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.