(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 ට ආරම්භ කළ වැඩවර්ජනයක් අවසන් කළ බව එම සංගමය පවසයි.
බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය අවසන් කිරීමට තීරණ්‍ය කළ බව එම සංගමය කියයි.

