දුම්රිය මගීන් දෙවැනි පන්තියේ වැඩක් කරලා


තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවැනි පන්තියේ ගමන්ගත් මගීන් 25 දෙනකුගෙන් අල්ලා ගනු ලැබූ දුම්රිය ආරක්ෂක හමුදාව ඔවුන්ට දඩ වශයෙන් රුපියල් 64930 ක් නියම කර ඇත.

අද (8) පෙරවරුවේ වේයන්ගොඩ - කොටුව දුම්රිය පරීක්ෂාවේදී මෙම මගීන් අසුවී ඇත.