කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වු දුම්රියේ නියාමකවරයා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී මගීන් මඟ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසිය.
පසුව කොළඹ සිට වාහනයකින් වෙනත් නියාමකයකු කැඳවාගෙන ගොස් එම දුම්රියේ සේවයට යෙද වු බව දුම්රිය රඹුක්කන බලා පිටත් වු බව පවසයි.
දුම්රිය නියාමකවරයා දුම්රිය මඟ දමා බැස යාම සම්බන්ධව දුම්රිය ආරක්ෂක හමුදාව දෙමටගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

