දුම්රිය ජිවිත දෙකක් බිළිගනී


අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක  ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රියේ ගැටුණු ලොරිය මීටර් තුන්සියයක් පමණ දුරට ඇදී ගොස් තිබිණි.