දුම්රිය කොට උඩ By None // 2012 පෙබ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු අද (1) හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය. වවුනියාවේ සිට ආ යාල්දේවී දුම්රිය ද ගල්ගමුව දුම්රිය පොළ අසල නවත්වා දුම්රිය සේවකයන් ඉවත්ව යාමෙන් මගීහු දහස් ගණනක් අපහසුවට පත් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත