දුම්රිය ඉංජිනේරුවාට වරෙන්තු


ඩෙංගු මදුරු කීටයන් බෝවන පරිදි රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු වැඩ බිම පවත්වාගෙන ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද අධිකරණයට නොපැමිණි නිසා එහි යාන්ත‍්‍රික ඉංජිනේරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා වරෙන්තු නිකුත් කෙළේය.