දුම්රිය ආයෙත් පිල්ලේ
අද පස්වරු 1 පමණ වන විට දුම්රිය ගමණාගමනය යථා තත්ත්වයට පත් වූ බවත්, රාත්‍රී තැපැල් දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් දුම්රිය ගමනාගමන අධිකාරී ලාල් රත්නායක මහතා කියයි.
පෙර දින දුම්රිය සේවකයන් වර්ජනය කිරීම නිසා දුම්රිය සේවය නතර විය.

