දුකට බොන්න බැරිවේ


ජාතික ශෝක දිනයක් වන අද (12 )   සාමාන්‍ය ආකාරයට විවෘත කර මත් පැන් අලෙවි කළැයි හලාවත   විදේශ  මත්පැන් හලකට මුද්‍රා තැබූ බව හලාවත සුරාබදු ස්ථානය කියයි.

අද රට පුරා   සුරා සැල් වසා තබන්නැයි සුරා බදු කොමසාරිස් නියෝග කර තිබිණි.