දීපිකා උඩුගම මානව හිමිකම් කොමිසමේ සභාපති


ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසමේ නව සභාපති ලෙස ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ  දීපිකා උඩුගම මහත්මිය  පත් කර ඇත.

ලයනල් ප්‍රනාන්දු,  ජ්‍යෙෂ්ඨ නීතිඥ  සාලිය පීරිස්, ගසාලි හුසේන් හා අම්බිකා සත්කුනනාදන් සෙසු සාමාජිකයෝය.