දීඝවාපියෙන් තව පුරාවස්තු By None // 2011 ඔක් 06 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිගාමඩුල්ලේ ඓතිහාසික දීඝවාපී පුරාණ රජමහා විහාරයේ කැණීම් වලදී කිරි ගරුඬ බුදු පිළිමයක සිරසක් සහ ගලින් කරන ලද ගව රූපයක් හමුවූ බව දීඝවාපී කැණීම් බිමේ පර්යේෂණ නිලධාරි බුද්ධි නාගොඩ විතාන මහතා පවසයි.දීඝවාපියේ නැගෙනහිර වාහල්කඩ ප‍්‍රදේශයේ මෙම කැණීම් සිදුවෙයි.ගොඩනැගිලි දෙකක නටඹුන් ද හමුවී ඇත. ඉන් එක ගොඩනැගිල්ලක හිටි පිළිමයක් තිබූ බවට සාක්කි ලැබී ඇත. අනෙක් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අක‍්‍රමවත් බවත්, එම ගොඩනැගිල්ල පොලොන්නරු යුගයේදී ඉදිකෙරුණ බව සිතිය හැකි බවත් නාගොඩ විතාන මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත