දිසාපාමොක් හොරෙන් එළිය අරන්


විදුලි මීටරයට ඉරටයක් දමා එහි වේගය අඩුකැර විදුලි බිල වංචා කළැයි කියන හොරණ බටුවිට මනිලාල් ශ්‍රී ධර්මප‍්‍රිය නම් විදුහල්පතිවරයාට බණ්ඩාරගම මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
විදුලිබල මණ්ඩලයට වූ පාඩුව වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක්  අලාභ ගෙවීමටද නියම විය.