දිවුල්ගනේ යළි දිවුරයි


උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස කරුණාරත්න දිවුල්ගනේ මහතා අරලියගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේය.