දිවුලපිටියේ උද්ඝෝෂණයක් හේතුවෙන් ගමනාගමනයට බාධා


පුෂ්පකුමාර මල්ලවාරච්චි

 

දිවුලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයාට පහරදී රාජ්‍ය දේපල හානි කළ බව කියන බන්ධනාගාර නියමකවරයකුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ සේවක පිරිස් දිවුලපිටිය නගරයේ පාර අවහිර කර උද්ඝෝෂණයක නිරත වුහ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.