දිවිසටනට අත්වැලක්


( දොඩන්දූව - සංඛ විජේසූරිය ) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඩන්දූව අංක 51 ග්‍රාමසේවා වසමේ පවුල් සදහා එළවුළු බීජ බෙදාදීමේ උත්සවය පැවැත්විණි.