දිවියා මරා පාටියක් දාලා


දෙදවසකට පෙර දිවියකු මරා මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දෙදෙනෙක් කතරගම වනජීවි නිලධරයෝ විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි හතරක් දිගැති දිවි සම ද වන සතුන් ඇලීමට සැදූ කමිබි මදු 20ක්ද සොයාගත් බවත් යාල බූන්දල වනජීවි සහකාර අධ්‍යක්ෂ සිසිර ද සිල්වා මහතා කියයි. කතරගම වැඩිහිටි කන්දේ සිටි අවසන් දිවියා මේ සතා බව කියති.