දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ සිට මහාධිකරණයෙන් ඇප නියම කැරුණු දිවි නැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්හු දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද මුදා හරිනු ලැබූහ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ඔවුහුය.

