දිවිනැගුම පනතට සහාය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්විණි.
සමෘධි නිලධරයෝ ඇතුළු විශාල පිරිසක් එම උද්ඝෝෂණයට එක් වී සිටියහ.
මේ පනත අද පාර්ලමේන්තුවේ විවාදයට ගැනෙයි.