දිවයිනේ ප්‍රදේශ රැසකට සවස වැස්ස


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව,උතුරු - මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ

බස්නාහිර සහ දකුණු පළාත්වලට උදැසන කාලයේදී වැසි ඇති විය හැකියි.