(ඉන්දිකා රාමනායක)
මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් දිනවල හටගත් සිද්ධීන් වලට අදාලව මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම මහතා අද (15) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
පොලිසිය කළ දැනුම් දීමක් මත ඒ මහතා එහි පැමිණි අතර දිලූම් අමුණුගම මහතාගේ සහයට පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ද එහි පැමිණි සිටියහ.