දියෙන් ගොඩ ගත්ත ද මරු සමඟ යයි


මීගමුව ඒත්තුකාල වෙරළේ දිය නාද්දී දියඹට ගසාගෙන ගිය තරුණයින් තිදෙනකු බේරා රෝහල්ගත කළ ද එක් අයකු මියගොස් ඇතැයි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි. මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි තරුණයෙකි.