දියවැඩියා රෝගීන්ට ජාතික රෝහලේ දී ලෙඩක් වැටෙයි


දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පටි හිඟයක් කොළඹ ජාතික රෝහලේ ඇතැයි රෝගීහු කියති.

සති දෙකක පමණ කාලක් තිස්සේ වාට්ටුවලද හදිසි ප්‍රතිකාර ඒකකයේද මේ හිඟය පවතී.