චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනක් සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා අද (26) චීනය බලා පිටත්ව ගියහ.
අනුරාධ ජයරත්න - කණ්ඩායමේ නායක
එච් ආර් දුෂ්මන්ත
කාවින්ද ජයවර්ධන
හර්ෂණ රාජකරුණා
හේෂාන් විතානගේ
ඉම්රාන් මහරුෆ්
කංචන විජේසේකර
ඩී බී චානක
ඉන්දික අනුරුද්ධ
ෂෙහාන් සේමසිංහ
වෛද්‍ය නලින්ද ජයතිස්ස
චාල්ස් නිර්මලනාදන්
එස් එම් මරික්කාර්
නාලක කොලොන්නගේ
අම්ජාන් රාමුනාදන්
අශෝක ප්‍රියන්ත
චමින්ද විජේසේකර

