දියනෑමට ගොස් පත්තිනිඇල්ලේ සැඟවෙයි


ඇල්පිටිය, පිටිගල පත්තිනිඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.

බ්‍රහස්පතින්දා සවස ඔහු මිතුරන් දෙදෙනකු සමග දිය නෑම සඳහා ගොස් ඇතැයි කියති. පිටිගල පොලිසිය හා ප්‍රදේශවාසීහු ඔහු සොයා මෙහෙයුමක් දියත් කර ඇත.