(ඉන්දිකා රාමනායක)
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දි පෞද්ගලික බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසිය.
මධ්‍යම ප්‍රදේශය බාර ආඥාපති මේජර් ජනරාල් රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පංච පුද්ගල කමිටුව පත්කර ඇත.