ඩබ්ලිව්.ඒ. අසේල
වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය කියයි.
දියණිය කුකුලු කූඩුවකට දමා මව කොටහලු උත්සවයකට ගියැයි ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම නිවස සහ කුකුල් කූඩුව පරීක්ෂා කර තිබේ.
පියා කුලී වැඩ කරන අතර ඔවුනට තවත් වයස අවුරුදු තුනක කුඩා දරුවෙකු සිටියි.
දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට
Recommended Articles