ටෝනි කරුණානායක
11 හැවිරිදි තම දියණිය අපයෝජනය කළ පියකුට සිද්ධියෙන් වසර 22කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද වසර 12ක බරපතල වැඩ ඇතිව සිර දඬවම් නියම කළේය.
නඩු තීන්දුව ලබා දෙන අද වන විට ඇය 33 තුන් හැවිරිදි වූවාය.
රුපියල් 1000ක දඩයක් සහ දියණියට රුපියල් 15000ක වන්දියක් නිමය කළ විනිසුරුවරයා දඩ සහ වන්දි නොගෙවන්නේ නම් තවත් වසරකුත් සතියක සිර දඬුවමක් නියම කළේය.