පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති ලෙස ද, දුෂ්මන්ත මිත්‍රපාල මහතා බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය ඇමැති ලෙස ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (10) දිවුරුම් දුන්හ.
ජයරත්න මහතා හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයා ය.


