දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි By None // 2011 දෙසැ 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර බලාජි දන්ත රෝහලේ වෛද්‍යවරුන් සමත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්‍රය කියයි. සතියකට පෙර මේ සැත්කම සිදු විය. දිව දික්වීම නිසා මියා ලාබු ඩැලන් නම් වූ දැරියට උපතේ සිටම කට වැසීමට, කතා කිරීමට හෝ කෑම ගිලීමට ද නොහැකි විය. මවුකිරි බීමට ද නොහැකි විය. ශල්‍ය වෛද්‍ය එස්.එම්. බලාජි මේ සැත්කම කෙළේය. දිව සාමානය ප්‍රමාණයට කැපීම ලේසි පහසු නොවී යැයි වෛද්‍යවරු කීහ. දැරියගේ පියා ගිලන් රියැදුරෙකි. දැරිය චෙන්නායි රෝහලට යොමු කැරුණේ ළමා රෝග විශේෂඥයකු වන ෂී ෂෙල්ස් සෞඛ්‍ය ඇමැති එච්. ඇන්තතේසියස් විසිනි. මෙවැනි සැත්කමක් එහි සිදුවූයේ පළමු වරටය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත