දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනම් කරන්න - ජනපති


සුජිත් හේවාජුලිගේ
 
දිගු කාල පාරාසයක් (2018 - 2037) සඳහා පිළියෙල කළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රීයාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය.
 

ඒ ඒ ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදීය.