දිගාමඩුලූ ගොවියාට අත


දිගාමඩුල්ලේ අහස් දියෙන් ගොවිතැන කරන ගොවීන් හට රුපියල් දෙකෝටියක ජල මෝටර් 250ක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර අද බෙදා දුන්නේය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සහායෙන් එක් ගොවියකුට ලැබුණු මෝටරයේ හා නළ පන්තියේ වටිනාකම රුපියල් අසූ දාහකි.