දික්වැල්ලෙන් පැරණි උණ්ඩ මතුවේ


දික්වැල්ලේ ගොඩඋඩ කටුගහ ගෙවත්තේ ප්‍රජාශාලාවක් අසළ පාර කපද්දී රයිෆල්  උණ්ඩ 122ක් හිස් පතොරම් කොපු අටක් හා බෝම්බ පිපිරවීමට යොදා ගන්නා පරිපථයක් හමුවී ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 88-89 භීෂණ සමයේ දී මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

DSC00082 DSC00083 - Copy