' මගේ පුතා දළදා මාළිගාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා' යි දියවඩන නිළමේ නිලංග දෑළගේ මව දෑල ශ්‍රද්ධා සිල් මාතාව කීයන්නීය.
'මෙය ඔහු උත්පත්තියෙන්ම පතාගෙන අා තනතුරක්. දරුවාට මෙම තනතුර ලැබීම ගැන සතුටු වෙනවා . ගිය වරටත් වඩා මෙවර ඡන්ද ලැබී තිබුණා'