දෑත් පිරිසිදු කරන්න යයි


පළාත් පාලන ආයතන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් ආයතනවල ප්‍රධානීන්  ඇතුළු නිලධාරීන් දැනුම්වත් කිරීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කිරීමට අල්ලස් කොමිසම තීරණය කැර ඇති බව එහි කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පවසයි.