දැව සංස්ථාවේ හිටපු සභාපති කොටුව උසාවියට


 
(ලහිරු හර්ෂණ) 


රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා  මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්  විසින්   කොටුව  මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.


උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) රාත්‍රියේදී  පොල්ගම්පොල මහතා අත්අඩංගුවට  ගෙන තිබිණි.