දැව සංස්ථාවේ 150 කට රන්


රාජ්‍ය දැව සංස්ථාවේ වසර 30කට අධික කාලයක් සේවය කළ 150 දෙනකුට රන් පවුම් හා උපහාර පිදී‍මේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.

සංස්ථාවට වසර 47 ක් පිරීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.

_DSC0304 _DSC0339 _DSC0377 _DSC0391

ඡායාරූප - ඉෂාන් සංජීව