දැරියගේ අවමගුලට මහ පිරිස්


කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සේයා සඳෙව්මි බක්මීවැව දැරියගේ අවසන් කටයුතු මහා පිරිසකගේ සෝ සුසුම් මැද අද සිදු විය.

ප්‍රදේශයේ කඩසාප්පු ද වසා දමා තිබිණි.

IMG_20150915_162529 IMG_20150915_162555 IMG_20150915_162712 IMG_20150915_162742 IMG_20150915_162802 IMG_20150915_162833 IMG_20150915_162857