දැරිය හොරු අරන්


කොටදෙනියාවේ අඩක් නිම කළ නිවසක මව්පියන් සමග නිදා සිටි පස් හැවිරිදි දැරියක සොරාගෙන  ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.